නවත ම ලිපි
ඔබ දන්නවාද?
ලෝකයේ බලවත්ම අම්ලය කුමක්ද? – ෆ්ලෝරෝඇන්ටිමොනික් ඇසිඩ්
ඇසිඩ් (acids) යනු රසායන විද්‍යාවේදී ඉතා වැදගත් සංයෝග වර්ගයකි. ඒවා ජලයේ දියවන විට හයිඩ්රජන් අයන (H⁺) නිකුත් කරන සංයෝග ලෙස හඳුන්වනු ලබයි. ඇසිඩ්වල බලවත්කම...
චරිතාපදාන
විද්‍යාත්මක හේතු
මිනිසුන්ට තවමත් පිටසක්වල ජීවීන් හමු නොවීමට බලපෑ හැකි අමුතු විද්‍යාත්මක හේතු...
මිනිස් ශිෂ්ටාචාරය වසර දහස් ගණනක සිට අහස දෙස බලා "අපි තනිවමද?" යන ප්‍රශ්නය ඇසීය. විශ්වයේ ඇති බිලියන ගණනක් තරු සහ ඒවා වටා භ්‍රමණය වන...
2038 වසරේ ගැටලුව: තාක්ෂණික හා විද්‍යාත්මක විශ්ලේෂණයක්
2038 වසරේ ගැටලුව, එහෙමත් නැතිනම් "Y2K38" ලෙසින් හඳුන්වන මෙම තාක්ෂණික ගැටලුව, පරිගණක පද්ධතිවල භාවිතා වන POSIX වේලාව නිරූපණය කිරීමේ ක්‍රමවේදය හා සම්බන්ධ වූ සීමාවකින්...
අභ්‍යවකාශය
ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine
ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.
දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි
සිත පිනවන සොබාදහම, ජීවිතය විඳින්නට..
අධ්‍යාපනය ලබන ඔබ, ඔබේ ජීවිතය සොබාදහම සමඟ අර්ථවත්ව ගත කරන්න. එය විඳින්න. අනෙක් අයටද එය විඳීමට කියාදෙන්න.
ජීවිතය විඳීමට ඇති නිදහස අතින් බලන විට...
උණු තෙල් තාච්චියේ හිඳ බවුන් වඩන භික්ෂුව – මෙය ඇත්තක්ද? බොරුවක්ද?
භික්ෂූන් වහන්සේ නමක් නටන උණු තෙල් තාච්චියක හිඳගෙන කිසිදු අපහසුවකින් තොරව භාවනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන විට ඔබත් දැක ඇති. ඒක ඇත්තටම...
ඔබත් මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමට සිහින දකිනවාද? #10
ප්‍රෝග්‍රැමිං (Programming – ක්‍රමලේඛනය) කියන්නෙ වර්තමානයේදී ළඟා කරගැනීමට අවශ්‍ය ගොඩක් වටිනා දක්ෂතාවයක් කිව්වොත් මම සම්පූර්ණයෙන්ම නිවැරදියි. සමහරවිට ඔබේ රැකියාව වශයෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම්...
කුහුඹුවෙක් නොවේ නම්, සොම්බීලගෙන් ඔබ ආරක්ෂිතයි.
ඔබ ප්‍රබන්ධ චිත්‍රපටි වල රසිකයෙක් නම්, මනෝ ව්‍යාධි ඝාතකයින්, ආක්‍රමණශීලී රොබෝවරුන්, පිටසක්වල ජීවීන් සහ මිනිසුන්ගේ මොළය සහ ශරීරය අත්පත් කරගෙන අක්‍රිය වූ යන්ත්‍ර බවට...
‘සියදිවි නසාගැනීමේ යන්ත්‍රය’ වේදනා රහිත මරණයක් ලබා ගන්න.
ස්විට්සර්ලන්තයේ මිනී පෙට්ටියක හැඩැති කැප්සියුලයේ නව නිපැයුම්කරුවන් පවසන්නේ එය තුළ සිටින පුද්ගලයාට සිය දිවි නසා ගැනීමට උපකාර වන යන්ත්‍රය නීතිමය පරීක්ෂණ අදියර පසු කර...